ඔබේ විදුලි බිල ඇත්තටම හරිද? - Bill Calculator



ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඔවුන්ගේ වෙබ් අඩවියට නවතම විශේෂාංගයක් එක් කර ඇත.එමගින් තමන්ගේ වැයවූ විදුලි ඒකක ගණන් දැනගත් විට තැනගේ විදුලි බිල කොපමණද කියා මන බැලිය හැක.


සමහර අවස්ථාව ඔබගේ විදුලි බිල වැරදි ද කියා සිතෙන විට තමන් ඒකක ගණන දන්නේනම් තනියම විදුලි බිලේ සම්පුර්ණ පැහැදිලි කිරීම් සහිත විස්තරයක් මෙහිදී ලබාගත හැක.

පහතින් ඔබේ විදුලි බිල ගණනය කර ගන්න 

මෙතනින් පිවිසෙන්න 


Post a Comment

0 Comments