SLT Data Usage Meter Android App 


     ඔන්න අද අරන් ආවේ අපේ රටේ SLT අන්තර්ජාල සේවාව භාවිතා කරන අයට වටිනාම app එකක්.SLT data usage එක මනින්න ඕනෙනම් slt වෙබ්සයිට් ඒකට ගිහින් usename & Password ගහලා ලොග් වෙලා බලන්න ඕනෙනේ.ඉතිං මේක ටිකක් කරදර වැඩක්.ඔන්න ඒකට හරියන නියම app එකක අපේම කෙනෙක් හදලා තියෙනවා.

මේ app එක පහත සදහන් පැකේජයන් සදහා සහය දක්වනු නොලැබේ.


  • Entree
  • Abhimaana
  • Home
  • Xcite
  • Office
  • Xcel
  • All Plus Packages



   SLT Usage Meter- screenshot

   SLT Usage Meter- screenshot

   SLT Usage Meter- screenshot

මෙම app එක ඔබේ android දුරකතනයට පළලින් ඇති link එක මගින් භාගත කරගත හැක.

Download Here - මෙතනින් භාගතකර ගන්න.