Google ලෝකයට වසන් කල රහස් තැන් - Hidden Places By Google Maps


         Google Map කිවුවහම දන්නේ නැති කෙනෙක් නැති තරම් මොකද අද අපි නොදන්නා පැත්තකට ගමනක් යන්න ගියාම ඉස්සර වගේ එක එක්කෙනාගෙන් පාරවල් අහන්නේ නෑ.කෙලින්ම අපේ  Smart Phone එක අරගෙන Google Map එකෙන් තමා ගමන් යන්නේ.ඒ වුනාට දන්නවද Google Map එකෙත් අපිට නොපෙන්වන තැන තියෙනවා කියලා,සමහර විට එක රජයේ රහස් ස්ථානයක් නැත්නම් වෙනත් පෞද්ගලික දේපලක් හෝ Google Maps වෙතින් ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර ඇති ස්ථානයක්. 
        ඉතිං අද කියන්න යන්නේ මේවගේ ඉවත් කරලා නැත්නම් අදුරු කරලා තියෙන අපුරු තැන කිහිපයක් ගැනයි. 
  

10. Keowee Dam, South Carolina


9. Volkel Air Base, The Netherland


8. Baker Lake, Nunavut - An Extraterrestrial Beacon?


7. Pacific Northwest, USA


6. Mysterious Russian Site


5. Szazhalombatta Oil Refinery, Hungary


4. Huis Ten Bosch Palace, Netherlands


3. Colonel Sanders


2. Babylon, Iraq


1. This Russian Dude's House





Post a Comment

0 Comments