Nokia 3310 is Back - Nokia 3310 නැවතත්

Nokia 3310 නැවතත්


       නොකියා සමාගම 2000 වසරේදී නිකුත් කරනු ලැබූ Nokia 3310 දුරකථනය නොහිතු අන්දමින් ජනප්‍රිය වී විකිනීමට පත්විය.මෙයට හේතුව වුයේ එහි පවතින ඉතාමත් හොද බැටරියේ ආයු කාලය හා දෘඩාංග වල පවතින ගුණාත්මක තත්වයයි.ඒ කාලයේදී මෙහි පවතින හැකියාවන් පිළිබද විවිධ වූ  හාසය ජනක නිර්මාණද විය.



ඉතිං මෙවැනි ප්‍රතිචාර ලැබීමත් සමග මෙහි ඇති ජනප්‍රියතාවය නිසා මෙහි තවත් සංස්කරණයක් වසර 17 කට පසුව නොකියා සමාගම විසින් නිකුත් කර ඇත.මෙය හුදෙක් පැරණි නොකියා දුරකතනයේ පෙනුම ගත් නවීකරණය  වුවකි.





 


 මෙම දුරකතයේ 3G හෝ 4G පහසුකම නැත.මෙය 2.5G ඇසුරෙන් අන්තර්ජාල සේවාව සපයන අතර මෙහි බැටරියේ ආයු කාලය පැය 22ක් පමණ වේ.මෙය Megapixel 2 ක පසුපස කැමරාවකින් යුක්ත වේ.මෙය ලංකාවේ මුදලින් ආසන්න වශයෙන් රුපියල් 8000ක් පමණ වේ. 


වැඩි විස්තර සදහා පිවිසෙන්න.


Post a Comment

0 Comments