Get Free Gifts For Your Home | සල්ලි දීල බඩු ගත්ත කලේ ඉවරයි....... ලැප්ටොප් අයි ෆොන් ඇතුළු බොහොදේ නොමිලේම අරගමු.





     ඔයාල දවසකට පැය කීයක් FB ඉන්නවද? අන්න ඒ වේලාවෙන් පුන්චි විනාඩි 5ක් වැය කරලා කරන්ඩ පුලුවන් අපූරු වැඩක් තමා මම ඔයාලට අද කියන්නේ.
පවර් බෑන්ක්,පෙන්,හැන්ඩ්ස් ෆ්‍රී එකේ ඉදල iPhone,Mac book වගේ දේවල් gift 1ක් විදිහට නොමිලේ ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.කව්ද ඉතින් තෑගි දිනන්න අකමැති.අවුරැදු 13 ට වැඩි ඕනකෙනෙකුට මේකේ Point Collect කරන්න පුළුවන්.


මොකක්ද මේ GOKANO කියන්නේ


Gokano කියන්නේ Online Survey වෙබ අඩවියක්.ඔයාලට තියෙන්නේ GOKANO site එකට Log වෙලා
Points එකතු කරන්ඩ.අපිට අනිවා එයාල දවසකට Points 2ක් හොයන්ඩ අවස්ථාව දීල තියනවා.ඊට අමතරව Points හොයන එකත් මහලොකු දෙයක් නෙමෙ.Points 40කට Power Bank 1ක්,Points 60කට Titanum Earphones,Points 75කට 16GB Pendrive වගේ දේවල් තමා දෙන්නේ.

Points හොයන හැටි කතාකරන්න කලින් Register වෙන්නකො මුලින්ම.                                           




උඩ Link එක Click කරාට පස්සේ මේවගේ Web Page එකක් Open වෙනවා

























දැන් ඉතින් මේකේ ඉල්ලලා තියන විදිහට විස්තර ටික පුරවන්න තමා තියෙන්නේ.
මේකේ Contact Details දනකොට දන email Address එක Phone Number එක  හරි එකක් දන්න.මොකද ඒවා අපි අපේ Gifts ලබා ගද්දි ඔනවෙනවා.


Register වුනාට පස්සෙ ඔයාගෙ Email එකට විනාඩි කිහිපයක් ඇතුලත Gokano වලින් Confirmation Email එකක් එවනවා. ඒ Email එක Open කරලා Activate කරන්න.



දැන් ඔයාට පුළුවන් Gokano Point එකතු කරන්න.


  



  • හැමදාම ඔයා Gokano වෙබ්අඩවිය Visit කරනවට එයාල එක point 1ක් දෙනව.ඒකට Gokano         Dashboard එකේ වම්පැත්තෙ තියන Collect daily Point කියන ටැබ් එක Click කරන්ඩ ඕනේ.
  • එයාල හැමදාම අපෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා එකට Answer එක ක්ලික් කලාම point 1ක් දෙනව.ඒකට Gokano Dashboard එකේ වම්පැත්තෙ තියන Complete the Mission කියන ටැබ් එක Click කරන්ඩ  ඕනේ.
  • තව එයාලගේ Social Missions Fast Mission හරහාත් ඔයලාට Points එකතු කරන්ඩ පුළුවන්.
  • Invite Friends හරහා ඔයගේ යාලුවෝ 30ක් Gokano Site එකේ Register කරගත්තොත් ඔයාට ලැබෙන Point දෙගුන වෙනවා.


      



WWW.GOKANO.COM



Post a Comment

0 Comments