Top Five Data Recovery Softwares | වටිනා Files නැති වුනාද? මෙන්න විසදුම




විවිධ හේතු මත අපිට වටිනා Files පරිගණකයෙන්  delete වෙන්න පුළුවන්.එහෙම Delete වුන Files අයෙත් හොයා ගන්න තියන ක්‍රමය තමි ඒ Files Recover කරන එක.
එහෙම Files Recover කරන්න පුලුවන් හොදම Data Recovery Software 5ක් ගැන තමා අද කතා කරන්නේ.


Software එකේ නම click කරලා Download කරගන්න.


1 . Recuva   




 Recuva ඉතා පහසුවන් භාවිත කරන්න පුළුවන් Software 1ක්.මෙමගින් Hard drives, DVD,CD,  Memory  cards,External drives වල delete වුනු Files  නැවත ලබා ගන්න පුළුවන්.  Microsoft  Outlook,  Mozilla Thunderbird, Windows Live Mail වල මැකී ගිය emails පවා නැවත ලබා ගැනීමේ  හැකියාව මෙය  සතුයි. 


2 . TestDisk



මෙම Test Disk මෘදුකාංගය Windows, Mac, Linux යන OS වලට ක්‍රියාකරන ඔබගේ නැති වු දත්ත ලබා ගැනිමට භාවිතා කල හැක open source මෘදුකාංගයකි.

3 . Stellar Data Recovery

Stellar Data Recovery මෘදුකාංගය Windows, Mac,යන OS වල ක්‍රියාකරන මෘදුකාංගයකි.මෙහි Photo Recovery සදහා විෂේශිත මෘදුකාංගයක් පවතී.

4 . UNDELETE 360



                                                                                                                                                                       

Post a Comment

0 Comments